දුම්රිය වැඩ වර්ජනය තවමත් – Breaking

ඊයේ රාත්‍රියේ සිට ආරම්භකල දුම් රිය වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකයි.
පැමිනෙන දුම්රියන් තුන හැර නැවත කිසිදු දුම්රිය ගමන්වාරයක් ක්‍රියාත්මක නොවූ අතර මහව සිට කොළඹ කොටුව , නුවර සිට කොළඹ කොටුව සහ පුත්තලම සිට ධාවනය වන දුම්රියක් ධාවනය වන බව අප වාර්තාකරුවන් පවසයි.

Previous articleගැහැණු දරුවා ආරක්ෂා කිරීමට සියලු පුරවැසියන්ගේ සහය අවශ්‍යයි – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය
Next articleවසර 10කට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට අද ස්ථාන මාරු