Home දේශීය පුවත් මහින්ද වැඩ අරඹයි

මහින්ද වැඩ අරඹයි

0
මහින්ද වැඩ අරඹයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුනා.

සර්ව ආගමික ආශීර්වාද මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස වැඩ ආරම්භ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here