සෞඛ්‍ය අමාත්‍යංශය මුද්‍රා තබලා නෑ

Share

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය මුද්‍රා තැබූ බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

අමාත්‍යාංශ රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් එහි සඳහන් කර අැත.

 

Read more

Local News