හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශක් කිරීමට සූදානම් වන බවත් අරලියගහ මන්දිරයේදි මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවත් වාර්තාවේ.
මේ අතර පසුගිය (26) දින තමාව ධුරයෙන් ඉවත් කිරිමට ගත් තීරණයත් සමග ඇතිවූ තත්වයන් පිළිබඳව මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.