අද(01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කර ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 116 යි.