‘2.0’ ප්‍රචාරක පටය එළිදකී

2.0 චිත්‍රපටයේ ප්‍රචාරක පටය ඊයේ (03) දින එළිදක්වන බව ආක්ෂේ කුමාර් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සඳහන් කර තිබේ.

ඉන්දියානු සිනමාවේ දැවැන්ත නිර්මාණයක් වන 2.0 චිත්‍රපටය සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල කතාබහක් ඇති කිරීමට සමත් වි අැති අතර ආක්ෂේ කුමාර්, රජනිකාන්ත්, ඇමී ජැක්සන් සහ ඓෙශ්චර්යා රායිද මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වි අැත.

 

Exit mobile version