පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒ්කාබද්ධතා, සහජීවන හා ජාතික භාෂා අමාත්‍යවරයා ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (04) දිවුරුම් දෙනු ලැබිය.