හකීම් – රිෂාඩ් ජනපති සමග ගිවිසුමක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, යන මහත්වරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබේ.

මේ බව අප විසින් ජනාධිපති ලේකමිකාර්යාලයෙන් සිදුකළ විමසිමකදි එහි ප්‍රකාශයකු පැවසුවේ මෙය අවබෝධතා ගිවිසුමක් වන බවත්, මෙසේ අත්සන් කිරිමට නියම්ත අවබෝධතා ගිවිසුමට ඇතුළත් කරුණු සම්බන්ධව හකීම් සහ රිෂාඩ් යන මහත්වරුන් ජනපතිතුමන් සමඟ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවත් වැඩ්දුරටත් ජනපති ලේකමිකාර්යාල ප්‍රකාශකයකු අප වෙත පැවසීය.

Exit mobile version