එංගලන්ත පළමු ඉනිම 342ට සීමා වේ

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 342ක් රැස් කළේය.

බෙන් ෆෝක්ස් ලකුණු 107ක් රැස් කිරිමට සමත් විය.

පන්දු යැවීමේදී ඩිල්රුවන් පෙරේරා කඩුලු 05ක් බිඳ දැමුවේ පන්දුවාර 31 යවා ලකුණු 75ක් ලබාදෙමින්.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 40ක් රැස් කරගෙන සිටියි.

 

 

Exit mobile version