කොටහේන පොලිස් වසමේ වාහන ගමනාගමනය සීමා කරයි

අද (13) පස්වරු 9.00 සිට 16දා උදෑසන 5.00දක්වා  වාසල පාර හන්දියේ සිට පරමානන්ද පන්සල අසල දක්වා අලුතින් ජලනල හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව එම මාර්ගයේ පදිංචිකරුවන්ට පමණක් මාර්ගය භාවිතා කළ හැකි අතර අනෙකුත් වාහන සඳහා කොටහේන සෙන් බෙනඩික් මාවත ඔස්සේ බ්ලුමැන්ඩල් මාවතට පිවිසිය හැකිය.