චමල්, එස්. බී., පවිත්‍රාටත් කැබිනට් අමාත්‍ය ධූර

අද (07) දින වත්මන් අාණ්ඩුව සඳහා කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනාධිපති කාර්යාලයේදි දිවුරුම්දී තිබේ.

ඒ අනූව චමල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දුන් අතර මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතා දිවුරුම් දෙනු ලැබිණි.

Exit mobile version