පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (13) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අාරම්භ වේ.

ඒ අනුව මීට සුළු මොහොතකට පෙර පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමය සමත් විය.

ඒ අනුව පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමය තීරණය කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමය පාකිස්තාන කණ්ඩායමට ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙන ලදී.

 

Read more

Local News