ජවිපෙ මහමැතිවරණයකට එරෙහි වෙයි

මේ අවස්ථාවේ හදිසි මහමැතිවරණයක් කැදවුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පළ කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Exit mobile version