ලංකාව ගැන ඕස්ට්‍රේලියාව දැඩ් අවධානයෙන්

ශ්‍රි ලංකාව වෙත ඕස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමු වි තිබේ.

කල්දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේදී ඡන්දයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවට වාර්තා විම හේතුවෙන් මෙසේ ඕස්ට්‍රේලියාවේ අවධානය යොමු වි අැති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෘස් හච්සන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

 

Exit mobile version