රජයේ මුද්‍රණාලය ඉදිරිපිට අාරක්ෂාව තර කෙරේ

රජයේ මුද්‍රණාලය ඉදිරිපිට අාරක්ෂාව තර කර අැති බව එහි රැදි සිටින අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තබා අැති අතර මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ගැසට් නිවේදනය යොමු කර තිබෙනවා.

ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රීය වන විට ගැසට් නිවේදනය නිකුත් කිරිමට නියම්ත වන බව අප වාර්තාකරු පැවසුවා.

Exit mobile version