රටේ අනාගතය වෙනුවෙන් ජනතාවට හඩක් නගන්න අවස්ථාවක්

Share

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වන බවත් සදහන් කර තිබේ.

Read more

Local News