sarkar ඉහළ අාදායමක් උපයයි

Share

දකුණු ඉන්දීය නළු විජේ රඟන සර්කාර් චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කළ දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 30ක මුදලක් ඉපැයීමට සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ච්ත්‍රපටය සදහා සර්කාර්හි කීර්ති සුරේෂ්, වරලක්ෂ්මී සරත් කුමාර්, ප්‍රේම් කුමාර්, යෝගී බාබු, රාධා රවි  රංගනයෙන් දායක වි අැති අතර ජ්‍යෙෂ්ඨ නිළි තුල්සි ද මේ සදහා රංගනයෙන් දායක වි තිබේ.

ලොව පුරා සිනමාහල් 3000කට වැඩි ප්‍රමාණයක තිරගත කෙරුණු මෙම චිත්‍රපටය සදහා ඉන්දීය මෙන්ම විදේශික ප්‍රේක්ෂකයින්ගෙන් ද ඉතා ඉහළ ප්‍රතිචාර හිමිව තිබේ.

“sarkar“ තලපති විජේගේ 62 වැනි සිනමාපටය වන අතර සිනමා ට්‍රේලරය පමණක් පැය 4 මිනිත්තු 45ක් වැනි කෙටි කලක දී වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නරඔන ලද සිනමාපටය ලෙස ඉතිහාසගත වී ඇත.

“sarkar“ඒ. ආර්. මුරුගදෝස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබිය.

.

 

Read more

Local News