Home දේශීය පුවත් දියණිය පියා මරයි

දියණිය පියා මරයි

0
දියණිය පියා මරයි

අවිස්සාවේල්ල, සමරුගම ප්‍රදේශයේදී දියණිය විසින් සිය පියාට මුගුරකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් දියණිය විසින් පියාට මුගුරකින් පහරදී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි අවිස්සාවේල්ල, සමරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

සැකකාර දියණිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. අවිස්සාවේල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here