තරඟය අාරම්භ වේ

BIRMINGHAM, UNITED KINGDOM - MAY 27: Fahim Ashraf of Pakistan bats during the ICC Champions Trophy Warm-up match between Bangladesh and Pakistan at Edgbaston on May 27, 2017 in Birmingham, England. (Photo by Harry Trump - IDI/IDI via Getty Images)

 

මීට සුළු මොහොතකට පෙර දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට පාකිස්තාන කණ්ඩායමේ නායකයා සමත් විය.ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ක්‍රිඩකයෙක් දැවී ලකුණු 17ක් ලබා ගෙන සිටියි. ඒ පන්දු වාර 4ක් තුළය.

ලහිරු ගමගේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ක්‍රිඩකයාව දවා ගන්නට සමත් විය.

මෙම තරඟයේ සජීවී විකාශනය අද ‍ප.ව. 4.00 සිට සියත TV හා සියත FM තුළින්.