පාකිස්තානය 219/9

Share

කාසියේ වාසිය හිමි කර ගත් පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහර දීමට ප්‍රථමයෙන්ම පිටියට පැමිණියේ ය.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පන්දු වාර 50 අවසානයේ ක්‍රිඩකයින් 9 දෙනෙකු දැවී ලකුණු 219ක් රැස් කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් ලබා ගැනීමට ලහිරු ගමගේ සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 220ක් ලබා ගත යුතු වේ. එ් අනුව 220ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සදහා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පිටියට පැමිණ ඇත.

Read more

Local News