මහින්දගේ වෙඩි නොවදින රථය ගැන අලුත් කතාවක්

විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත වෙඩ් නාෙවදින වාහන දෙකක් අැණවුම් කර අැති බව ප්‍රචාරය වන පුවත අග්‍රාමාත්‍ය කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරන බවට සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Exit mobile version