ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන තරඟය අද (18) අබුඩාබී ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙ. ඒ අනුව මෙම තරඟයේ සජීවී විකාශනය අද ප.ව. 4.00 සිට සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු වන්න.
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටී.