ඊයේ (24) ගාල්ල දිස්ත්‍රික් එජාප දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන මහත්වරු පැවති සහභාගිවිය.
ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේ පිහිටි ඒ මහතාගේ නිවසේ දි මෙම රැස්විම පැවැත්විණි.