කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමේ

ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (17දා) රාත්‍රියේ ඇතිවූ ගැටුම හේතුවෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත.