තුන්වන පාසල් වාරය සිකුරාදා අවසන්

2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය නොවැම්බර් 30 දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2019 වසරේ පළමු පාසල් වාරය 2019 ජනවාරි මස 02 දා බදාදා ආරම්භ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වෙයි.

Exit mobile version