Home දේශීය පුවත් ජනපති තම දූෂණ ගැන සෙවීමට කොමිසමක් පත් කරලා – මංගල සමරවීර

ජනපති තම දූෂණ ගැන සෙවීමට කොමිසමක් පත් කරලා – මංගල සමරවීර

0
ජනපති තම දූෂණ ගැන සෙවීමට කොමිසමක් පත් කරලා  – මංගල සමරවීර

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ පණීවිඩයක් තබමින් 2015-2018 කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදි සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිසමක් පත්කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යවේදින් හමුවේ කළ ප්‍රකාශයට සටහනක් තබා තිබේ.

ප්‍රථම වරට ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් එහි සදහන් කර තිබේ.

එහි වැඩ්දුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනපතිවරයා බවත් එය සාමූහික වගකීම යටතේ ක්‍රියාත්මක බවත් සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here