මාධ්‍යට එජාපයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය විසින් සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Exit mobile version