තරඟය අාරම්භ වේ

තෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අාරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පිටියට පැමිණ අැත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කිසිවකු නොදැවී ලකුණු 29ක් ලබා ගෙන සිටියි. ඒ පන්දු වාර 5ක් තුළය.