ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබේ. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවන එක්දින තරඟය සදහා ක්‍රිඩකයින් සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 208ක් පමණි.
ඒ අනුව 209ක ඉලක්කයක් ලබා ගැනීම සදහා මේ වන විට පාකිස්තානය පිටියට පැමිණ ඇත.
පාකිස්තානය මේ වන විට කිසිවෙකු නොදැවී පන්දු වාර 10ක් තුළ ලකුණු 53ක් ලබා ගෙන ඇත.
Imam-ul-Haq ලකුණු 27ක් සහ Fakhar Zaman ලකුණු 21ක් ලබා ගෙන සිටියි.