දකුණු පළාතේ විශාල ශබ්දයක් සමඟ එළියක්

දකුණු පළාතේ මාතර, අකුරැස්ස, ගාල්ල, දෙනියාය, තංගල්ල ඇතුළු ප්‍රදේශ රැසකට  ඊයේ (18) රාත්‍රියේ විශාල ශබ්දයක් සමඟ එළියක් ඇතිව තිබෙන බවට එම ප්‍රදේශයන් හි ජනතාව දැක තිබෙන අතර රාත්‍රි 8.45 – 9.00 අතර කාලයේ දී මෙය දැක තිබේ.

බොහෝ විට මෙය උල්කාපාතයක් වියහැකි බවට ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.