ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය හෙට

Share

ළිඳුකම පිටුදැකීමේ ,ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය හෙට (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව 2030 වර්ෂයේ දී දිළිදුකමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිතුමාගේ මඟ මගපෙන්වීමෙන් තිරසර සංවර්ධන දැක්ම සකස් වේ.

Read more

Local News