ශ්‍රී ලංකාව 173ට සීමා වෙයි

Share

සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සදහා පිටියට පැමිණියේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දනොම දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 173ක් පමණි.

හසන් අලී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිද‍ෙනෙක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සදහා පාකිස්තාන කණ්ඩායම පිටියට පැමිණ ඇත.

පාකිස්තානය මේ වන විට එක් ක්‍රිඩකයෙකු දැවී ලකුණු 36ක් ලබා ගෙන සිටියි.

Read more

Local News