කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගය අවහිර වෙයි October 21, 2017 පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතු වී ඇති නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.