රනිල්ට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් හෙට

හෙට (12) දින එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එම යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කර තිබේ.

Exit mobile version