බෞද්ධ ධර්මාචාර්ය විභාගය ලබන 28, 29 සහ නොවැම්බර් 05 දිනවල දී

Share

බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2016 (2017) ලබන 28, 29, සහ නොවැම්බර් මස 05 වන දින පැවැත්වීමට නියමිත බවත් සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 12 වන දින තැපැල් කොට යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා දන්වා සිටියි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 148 කදී පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 21,760 ක් පෙනී සිටිති.

 

Read more

Local News