ජනපති නාගොඩ අමරවංශ නාහිමිගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා පිරිවෙනේ පරිවේනාධිපති, ආචාර්ය නාගොඩ අමරවංශ නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන් විහාරස්ථානය වෙත ඊයේ (23) රාත්‍රීයේ ගිය ජනාධිපතිතුමා ඊට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ඇතුථ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

Exit mobile version