ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්න අාණ්ඩුවට ඉඩක් නෑ

නව ආණ්ඩුවට ද ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමට තම පක්ෂය ඉඩ ලබානොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ් මහතා වැඩ්දුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයකට ලබන වසරේ පළමු මාස හය තුළ යොමුවීම සඳහා කටයුතු කරන බවයි.

“කුමන්ත්‍රණය පරාදයි – සැබෑ ජනතා ජයග්‍රහණයට පෙළ ගැසෙමු” යන මැයෙන් කිරුළපන ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර  දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පැවසීය.

Exit mobile version