විපක්ෂනායක ධූරයට TNA විරෝධය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා විරෝධය දක්වා තිබේ.

යම් පක්ෂයක සාමාජිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීධුරය අහිමිවන බව ඒ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත් ඒ මහතා ඉල්ලිමක් කර තිබේ.

Exit mobile version