ලොරි රථයක වන අලියෙකු ගැටේ – 5කට තුවාල

Share

ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 122 කණුව ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ලොරි රථයක වන අලියෙකු ගැටී ලොරි රථය පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු ඇතුළු 05දෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

Read more

Local News