පාර්ලිමේන්තුව ආරම්භ වෙයි

Share

අද (21) දින පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට කථානයකයරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පක්ෂ නායක හමුවක් පැවැත්වුණි.

එහිදී විපක්ෂ නායකධුරය සම්බන්ධයෙන් මෙන්ම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව රැස්වීම ඇතුළු කරුණූ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහභාගී වී ඇති අතර අද පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට අවසන් එකගතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News