ජනාධිපති කාර්යාලය විසින් නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින පැවැත්විණී.
මෙම උත්සවය පවත්වනු ලැබුවේ කොටුව ජනාධිපති මන්දිරයෙදීය.
මේ සඳහා කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමතුරතුංග, මහතා ඇතුළු පිරිසක් එක්ව තිබේ.






