වජිර වැඩ අරඹයි

Share

අද (21) දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය අමාත්‍යාංශයේ දී උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබිය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම, වාරිමාර්ග, ජල කළමණාකරණ හා ධීවර සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සහ  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජේ. සී. අලවතුවල මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

Read more

Local News