ඩලස් මහා සටනක් ගැන කියයි

Share

මේ වන විට බටහිර එල්.ටී.ටී.ඩයස්පෝරාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීම සඳහා කළ සටනට වඩා සම්බන්ධන් මහතා බේරා ගැනීමට විශාල සටනක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (22) පැවති රැස්වීමකට එක්වෙමිනි.

Read more

Local News