රට අාරක්ෂා කර ගැනීමට සහ ජාතික අාරක්ෂාව සුරැකීමට උපරීම සහයෝගය ලබාදෙනවා – නව නාවික හමුදාපති

Share

මුහුදෙන් ඒල්ල විය හැකි සියලු තර්ජනවලින් අප රට අාරක්ෂා කර ගැනීමට සහ ජාතික අාරක්ෂාව සුරැකීමට උපරීම සහයෝගය ලබාදෙන බවත් නාවික හමුදාපතිවරයා ලෙස තමන් වෙත පැවරී අැති ප්‍රධානතම වගකිම ඒය වන බවත් නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (26) පැවසීය.

ඒබැවන් මව්බිමේ ස්වෙෙරී භාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍යය අාරක්ෂා කිරීමේ වගකීම අධිෂ්ඨාන පුර්වකව ඉටු කිරිම සදහා ඉදිරියටත් ශ්‍රී ලංකා නාවික හමුදාව තම අණසක යටතේ නිවැරදීව මෙහෙයවන බවත් ඔහු පැවසීය.

Read more

Local News