කාලගුණය අනතුරු අඟවයි

ගිගුරුම් සහිත අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු අඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් මහජනතාව වෙනුවෙන් අද ප.ව. 5.00 සිට රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වෙයි.

Exit mobile version