උසස්පෙළ ප්‍රතිඵල ප්‍රමාදයි ?

Share

උසස් පෙළ ප්‍රතිඵල නිශ්චිත දිනයට නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තාවෙයි.

සෑම වසරකම දෙසැම්බර් 28 දා උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිතව ඇතත් එදිනට එය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

කෙසේ වෙතත් වසර අවසානයට පෙර විභාග ප්‍රථිඵල නිකුත් කිරිමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇති අතර මේ වන විට විභාග ප්‍රතිඵල ලේඛණ සකස් කිරීමේ අවසන් අදියරේ තිබෙන බවත් තොරතුරු වාර්තා වෙයි.

Read more

Local News