Home දේශීය පුවත් ගාමිණී ලොකුගේට මෙරට අධිකරණ ගැන ගැටළුවක්

ගාමිණී ලොකුගේට මෙරට අධිකරණ ගැන ගැටළුවක්

0
ගාමිණී ලොකුගේට මෙරට අධිකරණ ගැන ගැටළුවක්

රටේ ගෙවිගිය කාලය තුල අධිකරණය ලබා දුන් තීන්දු පිළිගත් නමුත් අධිකරණය ලබා දෙන තීන්දු සියල්ල නිවැරදිද යන්න ගැටළුවක් මතුව තිබෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ලංකාවේ පළාත් සභා හයක මැතිවරණ නොමැති බවත් එම මැතිවරණ නොමැති වීමට හේතුව වූයේ මැතිවරණය කල් දැමීමට නොහැකි බව පවසමින් අධිකරණය තීන්දු කිරීම නිසා බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here