නව වසරට චීන ජනපතිගෙන් මහින්දට සුබ පැතුම්

චීන ජනපති ෂී ජිංග්පින් මහතාගේ නව වසරේ සුබ පැතුම් සමඟින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා තමාව හමුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරයි.

Exit mobile version