වතු සේවකයින් 2864කට නව නිවාස – තෙවන අදියර

Share

ජාතික ආර්ථික නඟාසිටුවන, වැවිලි ප්‍රජාවට හිමිකම් සහිත තනි නිවාස ඒකක ලබා දෙන්නාවු නව ගම්මාන නිවාස යෝජනා ක්‍රමය යටතේ නිරවුල් ඔප්පු ප්‍රදානය කිරීමේ තෙවන වැඩසටහන ක්‍රියාවට නංවමින් නිරවුල් ඔප්පු 2864ක් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන (29)දා හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දි සිදු කෙරේ.
 මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

Read more

Local News