මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බවට කථානායකවරයා නිවේදනය කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
අද(08) පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව සඳහන් කර ඇත.
Share

Read more